Apa Dev – අප දෙව් Lyrics
අප දෙව්
Chorus
අප දෙව් සමිඳාණන්
ගෞරව බල මහිම
ලබන්ට වටිනා ස්වාමීවූ දෙවිඳේ
මැවිල්ලේ හිමිකරු වේ
Verse 01
සිටියාවූ සිටින්නාවූ
මතු පැමිණෙන සර්ව බලධාරි
අති ශුද්ධයි අති ශුද්ධයි
අති ශුද්ධයි මා දෙවිඳේ
Verse 02
වැඩිමහලන් ඔබ ඉදිරියේහි
නමස්කාරයෙන් වැඳ වැටුනේ
අති ශුද්ධයි අති ශුද්ධයි
අති ශුද්ධයි මා දෙවිඳේ
Apa Dev song lyrics in english
Apa Dev
Chorus
Apa Dev Samindhaanan
Gaurawa Bala Mahima
Labanta Watina Swamiwu Devinde
Mawille Himikaru Wey
Verse 01
Sitiyaawu Sitinnawu
Mathu Paminena Sarwa Baladhaari
Athi Shuddhai Athi Shuddhai
Athi Shuddhai Maa Devinde
Verse 02
Wadimahalan Oba Idhiriyedhi
Namaskaarayen Wandha Watune
Athi Shuddhai Athi Shuddhai
Athi Shuddhai Maa Devinde
Shop Now: Bible, songs & etc
1. Follow us on our official WhatsApp channel for the latest songs and key updates!
2. Subscribe to Our Official YouTube Channel
Keywords: Tamil Christian song lyrics, Telugu Christian song lyrics, Hindi Christian song lyrics, Malayalam Christian song lyrics, Kannada Christian song lyrics, Tamil Worship song lyrics, Worship song lyrics, Christmas songs & more!
Disclaimer: "The lyrics are the property and copyright of their original owners. The lyrics provided here are for personal and educational purposes only."