Aradhane Obatai Samide – ආරාධනේ ඔබටයි සමිදේ

Aradhane Obatai Samide – ආරාධනේ ඔබටයි සමිදේ

මාර්ගේ සදනා දෙවිදුනී සැමදා ඔබ විශ්වාසයි..
ඔබ පමණක් මගේ සරණවේ
වෙන සරණක් මට නැත්තේ..
ගණන් කරනු බැරි පුදුම දේ මා වෙනුවෙන් ඔබ කෙරුවේ..
සිහිකර අද ඒ සියලු දේ යළි මා ඔබ නමදින්නේ…

ආරාධනේ ඔබටයි සමිදේ

ඔබ කීවොත් මා එය කරමි
ඔබ පෙන්වන මාර්ගේ යන්නෙමි
ඔබ පාමුල රැදිලා ඉන්නෙමි
ආදර යේසුනී…

ආරාධනේ ඔබටයි සමිදේ

මුහුද මත පුදුම ලෙස පා නැගූ සමිදේ
පෙරටුව මට ඔබ යනු මැනේ
මා නෑ පසුබට වන්නේ
සුළගට මුහුදට තරවටුකළ ඒ පුදුම වචනේ
මා තනි නොකරන ස්වාමිනී
මා නෑ පසුබට වන්නේ

ආරාධනේ ඔබටයි සමිදේ

මා ආ මාර්ගේ අදුරින් වලකා ඔබමයි වට කෙරුවේ
මට මගපෙන්වන ස්වාමින් ඔබවේ
මා නෑ බියවන්නේ
සතුරු සේනාවන්ගෙන් මුදවා ඔබමයි වට කෙරුවේ
මා රැකගන්නා ස්වාමින් ඔබවේ
මා නෑ බියවන්නේ

ආරාධනේ ඔබටයි සමිදේ

Aradhane Obatai Samide song lyrics in english

Marge sadanaa dewiduni samadaa oba vishwaasai..
oba pamanak mage saranawe
wena saranak mata naththe..
ganan karanu bari pudumade ma wenuwen oba keruwe…
sihikara ada e siyalude yali ma oba namadinne…

Oba keewoth ma eya karami
Oba penwana marge yannemi
Oba pamula radila innemi
Aadara Yesuni…

Aradhane obatai samide

Muhuda matha puduma lesa pa nagu samide
Peratuwa mata oba yanu mane
Ma naa pasubata wanne
Sulagata muhudata tharawatu kala e puduma wachane
Ma thani nokarana swamini
Ma naa pasubata wanne

Aradhane obatai samide

Ma aa marge adurin walaka obamai watakeruwe
Mata maga penwana swamin obawe
Ma naa biyawanne
Sathuru senaawangen mudawaa obamai watakeruwe
Ma rakagannaa swamin obawe
Ma naa biyawanne

Aradhane obatai samide


Shop Now: Bible, songs & etc 


1. Follow us on our official WhatsApp channel for the latest songs and key updates!


2. Subscribe to Our Official YouTube Channel


Keywords: Tamil Christian song lyrics, Telugu Christian song lyrics, Hindi Christian song lyrics, Malayalam Christian song lyrics, Kannada Christian song lyrics, Tamil Worship song lyrics, Worship song lyrics, Christmas songs & more!


Disclaimer: "The lyrics are the property and copyright of their original owners. The lyrics provided here are for personal and educational purposes only."


We will be happy to hear your thoughts

      Leave a reply

      Welcome to Christianmedias’ Tamil Christian Song Lyrics. Here, you will find lyrics for many of your favorite songs from today’s top contemporary Christian music artists. Our collection includes Gospel music lyrics, contemporary Christian music lyrics, and  Gospel song lyrics.

      Tamil Christian Song Lyrics

      Tamil Christian music inspires and comforts believers globally, blending biblical truths with beautiful melodies and meaningful lyrics. world Tamil christians explores the collections of Tamil Christian song lyrics, Daily Bible verse and worship songs lyrics,new year songs,christmas songs & more.
      WorldTamilchristians -The Collections of Tamil Christians songs Lyrics
      Logo