බෙලහීන අත් බලවත් කර – Belaheena ath balawath kara
බෙලහීන අත් බලවත් කර
දුර්වල දෙපා සවි කරන්න
බය සිත් ඇත්තන්ට කතා කර
ශක්තිමත් වෙන්නැයි කියන්න
යේසුස් ආවේ මිදීම දෙන්නට//
වැලි කතරේ සොඳුරු මල් පීදී ප්‍රීති වීලා
වියළි දේශයේ උල්පත් නැගිලා
පුදුම දේ කලාවූ සමිදුන්හට ස්තුති දීලා
දෙගුණයක් ලබන්නට මා සමිදුන් වෙත එන්න
යේසුස් ආවේ ඔබ ගළවන්නට //
ජාතින් හට සාමය දුන් ආදරේ කුමරා ඔබයි
මා හද තුල ප්‍රීතිය දුන් නිදහසේ සමිදා ඔබයි
යලි අප ගෙනයන්නට පැමිණෙන තේජසේ රජිදා ඔබයි
ජීවනය ලබන්නට මා සමිදුන් වෙත එන්න
යේසුස් ආවේ ඔබ ගළවන්නට //
යහපත්වූ යටහත්වූ ධර්මිෂ්ට වූ ගැළවුම්කරු
අලංකාර වූ හා පුදුමවූ දෙව් රුව හැරලූ මා රජිදු
පොළවට ආවේ ඔබ ගළවන්නට
යේසුස් ආවේ ඔබ ගළවන්නට
යෙසායා 35 : 1 – 4 හා සෙකරියා 9 : 9,12
Belaheena ath balawath kara song lyrics in english
Belaheena ath balawath kara
durwala depa sawi karanna
Baya sith aththanta katha kara
Shakthimath wennai kiyanna
Yesus awe mideema dennata
Weli kathare soduru mal peedi prithi weela
Viyali deshaye ulpath nagila
Puduma de kalawu samidunhata sthuthi deela
Degunayak labannata ma samidun wetha enna
Yesus awe oba galawannata
Jathin hata saamaya dun adare kumara obai
Ma hada thula preethiya dun nidahase samida obai
Yali apa genayannata paminena thejase rajida obai
Jeewanaya labannata ma samidun wetha enna
Yesus awe oba galawannata
Yahapathwu yatahathwu dharmishtawu gelawumkaru
Alankaarawu ha puduma wu dewruwa heralu ma rajidu
Polawata awe oba galawannata
Yesus awe oba galawannata
Jesuni ජේසුනි – Sinhala gospel hymn සිංහල ගීතිකා
- Maravamal Nenaitheeriya Sinhala song lyrics – අමතක නොකල පියේ
- Hada Bathiyen song lyrics – හද බැතියෙන්
- Yesuni Oba Yahapathya – යේසුනී ඔබ යහපත්ය
- Piyaneni Dewthumani – පියානනී දෙව්තුමනී
- මා හදේ අධිකවූ ප්රීතියයි – Ma ade adikau prithiyai
Shop Now: Bible, songs & etc
1. Follow us on our official WhatsApp channel for the latest songs and key updates!
2. Subscribe to Our Official YouTube Channel
Keywords: Tamil Christian song lyrics, Telugu Christian song lyrics, Hindi Christian song lyrics, Malayalam Christian song lyrics, Kannada Christian song lyrics, Tamil Worship song lyrics, Worship song lyrics, Christmas songs & more!
Disclaimer: "The lyrics are the property and copyright of their original owners. The lyrics provided here are for personal and educational purposes only."

Yeshua Yeshua - ישוע ישוע
Tags: #malayalamchristiansongblessing todayblessing today liveblessing today morning glorybr damien antonyBrother Damienchinese christian songsChristian devotional songs malayalamchristian messages in malayalamChristianityjapanese christian songsKochikorean christian songskorean christmas songsMalayalamMalayalam Christian Messagemalayalam christian messages 2021malayalam christian messages for youthmalayalam christian songs oldmalayalam online worship with lyricsMishani Pererapastor damien antonyRomesh SugathapalaSinhalasis kshama damienthis can be your story