එල්ෂඩායි සර්වබලධාරි – Elshaddai sarvabaladhari
එල්ෂඩායි සර්වබලධාරි මා නමදින දෙවිඳු ඔබයි
එල් රොහි මගේ නම දන්නා මා නමදින දෙවිඳු ඔබයි
හලේලූයා හෝසන්නා //
යෙහොවා යයිරේ මට සපයනා මා රැකගත් දෙවිඳුනී
යෙහොවා ශම්මා මා ලඟ සිටිමින් මා ගෙන යන සමිඳුනී
හලේලූයා හෝසන්නා //
එල්ශාබොත් සේනාවල මා පසසන දෙවිඳුනී
එල් එලියොන් උසස් වූ මා පසසන දෙවිදුනී
හලේලූයා හෝසන්නා //
යෙහොවා මෙකාදිශ් මා පවිත්‍ර කරනා ප්‍රේමයේ දෙවිදුනී
යෙහොවා රාෆා මා සුවකරනා කරුණාවේ දෙවිඳුනී
- Maravamal Nenaitheeriya Sinhala song lyrics – අමතක නොකල පියේ
- Hada Bathiyen song lyrics – හද බැතියෙන්
- Yesuni Oba Yahapathya – යේසුනී ඔබ යහපත්ය
- Piyaneni Dewthumani – පියානනී දෙව්තුමනී
- මා හදේ අධිකවූ ප්‍රීතියයි – Ma ade adikau prithiyai
Shop Now: Bible, songs & etc
1. Follow us on our official WhatsApp channel for the latest songs and key updates!
2. Subscribe to Our Official YouTube Channel
Keywords: Tamil Christian song lyrics, Telugu Christian song lyrics, Hindi Christian song lyrics, Malayalam Christian song lyrics, Kannada Christian song lyrics, Tamil Worship song lyrics, Worship song lyrics, Christmas songs & more!
Disclaimer: "The lyrics are the property and copyright of their original owners. The lyrics provided here are for personal and educational purposes only."