Hada Bathiyen song lyrics – හද බැතියෙන්
හද බැතියෙන් ඔබමයි නමදින්නේ
හඬ නගමින් ඔබබ් ගූණ ගයන්නේ (2)
අහස පහවීයයි පොළව නැතිවීයයි
ඔබගේ වදන් කිසිත් පහව නොයන්නේ
මහෝත්තම දෙවිඳුන්වේ
සර්ව පරාක්‍රම රජඥාන්වේ (2)
අල්පා ආරම්භයයි ඔමේගා අවසානයි
දිවි ඇති තෙක් ඔබම නමයි (2)
රජුන්ගේ රජතූම් යේසුස්
එම්මානුවෙල් අප සමගයි (2)
එල්ගඩායි රුකවරණයයි එල්බෝයි අපව දකී
නොනබයි හිඟ අප දිවියේ (2)
ජීවනයේ අධිපති යේසුස්
ජීවනයේ බලයයි එනම්
කොහට තැතිගන්නේදෝ
කොහට නයවන්නේදෝ
පිලිසරණයි දෙවිදූ මගේ
முழு உள்ளத்தால் Mulu Ullaththal song translation in sinhala Hada Bathiyen හද බැතියෙන්
- හිමිදිරි උදයේ ඔබ නමදිම් මා – Early in The Morning
- සිංහල ගීතිකා – Oben Thorawa
- මේ තරම් ආදරේ – Me tharam adare
- මුළු හදවතින්ම ඔබ නමදින්නම් – Mulu Hadavathinma Lyrics
- මා ළගින්ම ඉනුමැනවි ගීතිකාව – Ma laginma inumanawi geethikawa
Shop Now: Bible, songs & etc
1. Follow us on our official WhatsApp channel for the latest songs and key updates!
2. Subscribe to Our Official YouTube Channel
Keywords: Tamil Christian song lyrics, Telugu Christian song lyrics, Hindi Christian song lyrics, Malayalam Christian song lyrics, Kannada Christian song lyrics, Tamil Worship song lyrics, Worship song lyrics, Christmas songs & more!
Disclaimer: "The lyrics are the property and copyright of their original owners. The lyrics provided here are for personal and educational purposes only."