මට නම් මෙතරම් කරුණාව – Mata nam metharam karunawa

මට නම් මෙතරම් කරුණාව – Mata nam metharam karunawa

මට නම් මෙතරම් කරුණාව
ලැබුණේ අසීමිත කරුණාව //

මට වඩා කොයිතරම් සුදුස්සන්ද සිටියත්
මා පමණක් කරුණාවට තෝරාගත්තේ
මට වඩා කොයිතරම් යහපත් අය සිටියත්
මා පමණක් කරුණාවට විශේෂවූයේ

කරුණාවයි මා ජීවත් කෙරුවේ
කරුණාවයි මා ඔසවාගත්තේ
කරුණාවයි මා ජීවත් කෙරුවේ
කරුණාව නිසා සියල්ල ලැබුණේ

  1. වැඩකට නැති කෙනෙකුව අමතක වුණු මා
    හිගකම අැතුව සිටිය තනිව සිටිය මා //
    සැලසුම ඇති දෙවිදුන්
    සැලසුම මට දුන්නේ
    සැපයීමද ඔබමයි දුන්නේ

කරුණාවයි මා ජීවත් කෙරුවේ
කරුණාවයි මා ඔසවාගත්තේ
කරුණාවයි මා ජීවත් කෙරුවේ
කරුණාව නිසා සියල්ල ලැබුණේ

  1. පසුගිය ජීවිතයේ පරාද වුණු මා
    ජීවත්වන ආශා අත්හැර සිටි මා //
    හාස්කමේ දෙවිදුන්
    සාක්ෂියක් කෙරුවේ
    ඔබ නම් හරි පුදුමයි දෙවිදේ

Mata nam metharam karunawa song lyrics in english

Mata nam metharam karunawa
Labune aseemitha karunawa //

Mata wada koi tharam sudussanda sitiyath
Ma pamanak karunawata thoragaththe
Mata wada koitharam yahapath aya sitiyath
Ma pamanak karunawata visheshawuye

Karunawai ma jeewath keruwe
Karunawai ma osawagaththe
Karunawai ma jeewath keruwe
Karunawa nisa siyalla labune

1.Wadakata nathi kenekuwa amathaka unu ma
Higakama athuwa sitiya thaniwa sitiya ma //
Salasuma athi devidun
Salasuma mata dunne
Sapayeemada onamai dunne

Karunawai ma jeewath keruwe
Karunawai ma osawagaththe
Karunawai ma jeewath keruwe
Karunawa nisa siyalla labune

2.Pasugiya jeewithaye parada unu ma
Jeewath wana asha athhera siti ma //
Haskame devidun
Sakshiyak keruwe
Oba nam hari pudumai devide


Shop Now: Bible, songs & etc 


1. Follow us on our official WhatsApp channel for the latest songs and key updates!


2. Subscribe to Our Official YouTube Channel


Keywords: Tamil Christian song lyrics, Telugu Christian song lyrics, Hindi Christian song lyrics, Malayalam Christian song lyrics, Kannada Christian song lyrics, Tamil Worship song lyrics, Worship song lyrics, Christmas songs & more!


Disclaimer: "The lyrics are the property and copyright of their original owners. The lyrics provided here are for personal and educational purposes only."


We will be happy to hear your thoughts

      Leave a reply

      Welcome to Christianmedias’ Tamil Christian Song Lyrics. Here, you will find lyrics for many of your favorite songs from today’s top contemporary Christian music artists. Our collection includes Gospel music lyrics, contemporary Christian music lyrics, and  Gospel song lyrics.

      Tamil Christian Song Lyrics

      Tamil Christian music inspires and comforts believers globally, blending biblical truths with beautiful melodies and meaningful lyrics. world Tamil christians explores the collections of Tamil Christian song lyrics, Daily Bible verse and worship songs lyrics,new year songs,christmas songs & more.
      WorldTamilchristians -The Collections of Tamil Christians songs Lyrics
      Logo